Description
ක්‍රියාකාරීත්වය:
- සමේ අඳුරු පැල්ලම් (Dark spots) ඉවත් කරයි.
- අනවශ්‍ය මැරුණු සම ඉවත් කරයි.
- සම මෘදු කර පැහැපත් බව රඳවා තබයි.
අන්තර්ගතය: දියර පැරපින්, කළුදුරු තෙල්, සූදුරු තෙල්, කුෂ්ටාන්ත තෙල්.
භාවිතයට උපදෙස්: රාත්‍රී නින්දට පෙර අඳුරු වූ ස්ථාන වල ආලේප කර මෘදුව පිරිමදින්න. පසුදින උදෑසන සෝදා හරින්න.






Reviews
There are no reviews yet.